බරපතල රෝගී තත්ත්වයක් ඇතැයි විශ්වාස කරයි නිතර නිතර වෛද්‍ය පරීක්ෂණවලට යොමු වෙයි ඔහුට කිසිදු එවැනි රෝගී තත්ත්වයක් නැති බව වෛද්‍යවරු පවසයි ඔහුට එය විශ්වාස නැත කුමන අක්‍රමණතාවයක්ද